පාර්ලිමේන්තුව විසුරුවන්න හදිසි වූ ආණ්ඩුව කොරෝන මර්දනයට හදිසි වුනේ නැහැ - රනිල් කියයි

Report
3Shares

නව කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා වත්මන් රජය විසින් නිසි ක්‍රියාමාර්ග, නිසි වේලාවට නොගත් බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරනවා.

ඔහු මෙම චෝදනාව සිදුකළේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් මුදා හරිමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හදිසි වූ ආණ්ඩුව කොරෝනා මර්දනයට හදිසි පියවර නොගත් බවයි.

583 total views