රනිල්ගේ තීරණයට සමගි ජන බලවේගයේ ප්‍රතිචාරය.

Report
9Shares

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට අදාලව ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර්මාකර් මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඉමිතියාස් බාකිර්මාකර් මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය තුළ කාලයක් තිස්සේ මෙවැනි උපක්‍රම ක්‍රියාත්මක වූබවත් එහි එක් උපක්‍රමයක් ලෙස මෙවර මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සැලකිය හැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර්මාකර් මහතා.