රටේ අනාගතය තීරණය වන්නේ අගෝස්තු 05 වැනිදයි - හිටපු අගමැති (VIDEO)

Report
1Shares

ශ්‍රී ලංකාවේ අනාගතය ලබන අගෝස්තු 05 වන දින තීරණය වනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොලොන්නාව ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ජන හමුවක් අමතමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අද රටේ ආර්ථිකය බිඳ වැටී ඇති බවයි. එය ගොඩ ගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට දැක්මක් නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.