බැසිල් ඝාතන කුමන්ත්‍රණයක්.... ලක්ෂ්මන් යාපා (VIDEO)

Report
4Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද අනාවරණය කර සිටියා.

ඔහු කියා සිටියේ ඉන් බැසිල් රාජපක්ෂ මහතාගේ ජිවිතයට තර්ජනයක් ඇති විය හැකි බවයි.

එම නිසා මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවද ඔහු කියා සිටියා.

අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම අදහස් පල කළා.