එජාපය දිවි හිමියෙන් ආරක්ෂා කරනවා... (VIDEO)

Report
1Shares

සුද්දාගෙන් රට නිදහස් කිරීමෙන් පසු ඩී.එස්. සේනානයකන් විසින් ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කටයුතු කරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කාටත් උවමනා පරිදි ක්‍රියා කිරීමට එක්සත් ජාතික පක්ෂය අම්බලමක් නොවන බවයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පල කලේ කොළඹදී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.