එජාප මාතර අපේක්‍ෂක පොහොට්ටුවට එක්වෙයි.

Report
1Shares

එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීමට එක් වී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අචිර ඉලංගමගේ අද පෙරවරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇත.

ඔහුද සමගින් මාතර දිස්ත්‍රික්කයේ එජාප ලයිස්තුවේ දී සිටින අපේක්ෂකයන් තුන්දෙනෙකු තරග කිරීම අතහැර දමා තිබේ.