එජාපයේ නායකත්වටය යෝජිත අලුත් නම් 04ක් ගැන බාහුගෙන් හෙළිදරව්වක්. (VIDEO)

Report
5Shares

එක්සත් ජාතික පක්ෂයේ නව නායක තනතුර සඳහා අලුතින් නම් 04ක් යෝජනා වී ඇති බව වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ අනුව එලෙස යෝජනාවී ඇති නම් සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යය වික්‍රමබාහු කරුණාරත්න මහතා.