මනෝ සජිත්ට සැලැන්ඩර්...සැඟවුණු හිමිනම කතාකරයි (VIDEO)

Report
10Shares

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලබාදෙන ඕනෑම තීරණයකට එකඟවන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් පවසයි.

මේ අතර කොඩිය ලකුණින් තරග කළ අපේ ජන බල පක්ෂයේ සැගව සිටි හිමිනම කතා කරයි.මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා වීඩියෝව තුලින් නැරබිය හැක.