තේක්ක,බුරුත කැබිනට්ටුවක් වෙනුවට පිත්තල,මැටි,මිරිස්,හාල්,පොල් ඇමතිලාගෙන් පත්කරලා - හරේන්.(VIDEO)

Report
2Shares

තුනෙන් දෙකක බලයක් ලබාගත් ආණ්ඩුව පිළිබඳව මේ රටේ ජනතාවට දැනගන්නට කරුණු කිහිපයක් හෙළි කළ යුතු බව පවසමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුවා.

එහිදී වත්වන් ආණ්ඩුව විසින් පත් කළ නව අමාත්‍ය ධූරයන් පිළිබඳව මන්ත්‍රීවරයා විවේචනාත්මක අදහස් පළ කර සිටියා.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, තේක්ක,බුරුත වලින් ශක්තිමත් කැබිනට්ටුවකින් සමන්විත ඇමතිලා වෙනුවට පිත්තල,මැටි,මිරිස්,හාල්,පොල් ඇමතිලාගෙන් යුත් කැබිනට්ටුවක් සාදා ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහතා.