කරු එජාප නායක වූනොත් අපිට වැඩ කරන්න ලේසි - රාජිත (VIDEO)

Report
1Shares

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වටය හිටපු කතානායක කරු ජයසුරිය මහතා පත් වනවාට තමන් මනාප බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එවැනි පසුබිමක තමන්ට සේවය කිරීමට පහසු බවයි.

මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් ඔහු මෙම අදහස් පල කළා.