20ට ඇමති විමල්ගේ විරෝධය - තිස්ස කියයි (VIDEO)

Report
10Shares

තමන් විසින් දිගින් දිගටම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වීම නිසා වත්මන් ආණ්ඩුව තුල ද ඒ සම්බන්ධයෙන් විරෝධයක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය විමල් විරවංශ මහතා ද දැඩි විවේචන එල්ල කර ඇති බවයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..