කාටත් නීතිය එකයි... තදින් ක්‍රියාත්මක කරනවා....(VIDEO)

Report
1Shares

කුමන පාර්ශවයක් වුවත් වැරදි කරන්නේ නම් නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ 20 වැනි සංශෝධනය සඳහා 2/3 ක බලයක් තමන්ට පාර්ලිමේන්තුවේ දී පහසුවෙන් ලබාගත හැකි බවයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කළා.