"මගෙන් සහරාන් ගැන කිසිවක් ඇහෙව්වේ නැහැ..." රිෂාඩ් කියයි (VIDEO)

Report
3Shares

තමන්ගෙන් විසීම අවස්ථාවක සහරාන් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයකින් ප්‍රශ්න කිරීමක් සිදු නොකළ බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුර්දින් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තමන් කිසිඳු අවස්ථාවක සාහරාන් නමැති අය මුණගැසී නොමැති බවයි.

අවම වශයෙන් තමන් ඔහුට දුරකථන ඇමතුමක් හෝ ලබාගෙන නොමැති බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධන්යෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමේ අවස්ථාවට පැමිණි හිටපු අමාත්‍යවරයා ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.