20 ට එරෙහිව සමගි ජනබලවේගය කරන්න හදන දේ.

Report
1Shares

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව පවසන ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නැවත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝග කරන ලෙසයි.

මේ අතර මෙම සංශෝධනයට විරුද්දව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

මේ හේතුවෙන් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ දෙවැනි වර කියවීම ආරම්භ කිරීමට සිදුවන්නේ මෙම නඩු තීන්දුවෙන් අනතුරුවයි.

මේ සඳහා දින විසි එකක් කාලයක් ගත වේ.