20 ජනාධිපති යද්දී හකුලන් යන්නේ නැහැ. ඔහුගෙන් පසු පිස්සෙකුට ගියොත්... - හරීන් (VEDIO)

Report
1Shares

හිටපු රාජ්‍ය අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසිවන සංශෝධනය පිළිබඳව අද අදහස් පළ කළා කර එය මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු විසි වන සංශෝධනය පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඔහු කියා සිටියේ විසිවෙනි සංශෝධනය යනු දහනව වන සංශෝධනය නොවන බවත් දහනව වන සංශෝධනය තිබෙන කරුණු වල ඇතැම් අඩු පාඩු පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කර වෙනස් කර ගත හැකි වුවත් විසිවන සංශෝධනය ඊට හාත්පසින්ම වෙනස් බවයි.

මේ රටේ මහජන නියෝජිතයා මහ ජනතාවට වග කියන්නේ නෑ කියන කාරණය පිළිබඳව සිතා බැලීමෙන් එය පසක් වන බවයි.

හරින් ප්‍රනාන්දු මහතා විසිවෙනි සංශෝධනය පිළිබඳ ඉදිරිපත් කළ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.