ජාතිවාදී අදහස් පරාජය කළ යුතුයි...(VIDEO)

Report
1Shares

ඇතැම් පිරිස් ජාතින් අතර විශාල බෙදීම් ඇතිකිරීමට කටයුතු කරමින් සිටින බව නව සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉන් පිටිසර ගම්මානවල ජනතාව පිඩාවට පත්වන බවයි.

කොළඹ දී ඊයේ පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.