පාර්ලිමේන්තු සජීවී විකාශය මෙහි බලන්න... (LIVE)
අද දින පාර්ලිමේන්තුව මේවන විට රැස්වී තිබෙනවා. එහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කල පෙත්සම් විභාගයේ තීරණය තමන් වෙත ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු සජීවී විකාශය මෙහි බලන්න...