මෛත්‍රීට වැරදුන කසාදය...යකෙක්ව බැන්ඳ නිසාලු තමන්ට වැරදුනේ (VIDEO)

Report
34Shares

දේශපාලනික වශයෙන් යක්ෂයෙක්ව විවාහක කර ගත් නිසා තමන්ට මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට නොහැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ පිළිබඳව කරුණු කියා සිටි බවයි දිනමිණ පුවත්පත කියා සිටියේ.

එම තොරතුරුත් සමගින් ගගන පුවත් හිමිදිරිය මෙම විඩියෝවෙන් බලන්න.