ශ්‍රී ලාංකික අභිමානය නවසීලන්ත පාර්ලිමේන්තුවට රැගෙන ගිය කාන්තාව.

Report
2Shares

ශ්‍රී ලාංකීය සම්බවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

වයඹදිග ඕක්ලන්ඩ් හි අපර් හාබර් නැමැති ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුට තේරී පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ඇගේ වයස අවුරුදු 39ක් වන අතර වෘත්තියෙන් මානව හිමිකම් පිළිබඳව නීතීඥවරියක්ද වනවා.