සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් සියලු දෙනා එක්වන්න - ජනපතිගෙන් ඇරයුම් (LIVE)

Report
2Shares

තමන්ගේ ජනාධිපති ධුර කාලය තුල උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ආරක්ෂා කරන බවට ජනාධිපතිවරයා අද ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා.

එමෙන්ම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගිමද තමන් සතු වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් අද කියා සිටියේ.

එමෙන්ම රට ගොඩ නැගීම සඳහා සියලු දෙන එක්වන ලෙස ද මෙහිදී ජනාධිපතවරයා සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.

1015 total views