බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් වූ ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ කථාව මෙන්න (VIDEO)

Report
47Shares

අද ඕනෑ විට මෙරට ගෝලීය ආපදාව හේතුවෙන් ජනතාව ඉතාමත් අසරණ වී සිටින බව බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඒ නිසා ඒ ගැන සොයා බලා කටයුතු කරන ලෙසටයි ඔහු අදහස් දක්වන්නේ.

ගෝලීය ආපදාව හේතුවෙන් සතුටක් නොලබන බවත් එයින් ජනතාව අසරණ වන බවත් පැවසූ ඔහු මෙම ප්‍රශ්නය ඉක්මනට විසඳා ගත යුතු බවද සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාව වැක්සීන් එකට සූදානම් වී සිටිය යුතු බවත් වෙනත් රටවල් ඒ සදහා සූදානමින් සිටින බවත් පැවසූ ඔහු අයවැයෙන් ගෝලීය ආපදාව ට වෙන් කරන ලද මුදල ප්‍රමාණවත් නැතැයි ද කියා සිටියේය.

ඒ පිළිබඳව අදහස් දක්වමින්,

“මංතීරු, ජොගින් ට්‍රැක් හදන එක්ද මේ වෙලාවෙ වැදගත්, අහිංසක මිනිස්සු කන්න බොන්න නැතුව අන්ත අසරණ වෙලා. මෝඩ වැඩ කරන්න එපා. ආණ්ඩුවක් වුනහම බුද්ධිමත්ව වැඩ කරන්න. රටේ මිනිස්සු ගැන හිතන්න..

පා.ම. ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමන් ඊයේ දින පාර්ලිමේන්තුවේදී කල විශේෂ කථාව.