ජනපති දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ගනී

Report
1Shares

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට සහභාගීවීමට ජනාධිපතිතුමා මහනුවරට ගොස් සිටී.

දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග ද සුහද කථා බහක නිරත විය