රනිල් වික්‍රම සිංහ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුයාම ප්‍රතික්ෂේප කරයි

Report
24Shares

එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස කෙරුණු යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැති සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදි වික්‍රමසිංහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇත.

තරුණ මන්ත්‍රිවරයෙකු ඊට පත්කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා එහිදී අවධානය යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි තනතුරු පිළිබඳ ව ද සාකච්ඡා වූ බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.