ටවුන් හෝල් ප්රදේශයේ රථවාහන තදබදයක් ඇති වී තිබේ.
විරෝධතාවයක් හේතුවෙන් එම රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වේ.