තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරනව..අගමැති.

Report
5Shares

තවත් ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ පුද්ගලයා මෙසේ අනතුරු අඟවා තිබු බවයි අගමැතිවරයා කියා සිටියේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා