තවත් නාකොටික් නිලධාරීන් 11ක් පොලිස් අත්අඩංගුවට ගැනේ.

Report
2Shares

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ තවත් නිලධාරීන් 11 දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට මෙම නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.