කුඩු අංජුගේ සමීපතමයෙක් අල්ලයි

Report
1Shares

පාතාල කල්ලි නායකයෙකු සැළකෙන "කුඩු අංජු" නැමැත්තාගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු සතුව තිබී විදේශයක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් ද පොලිස් බාරයට ගෙන තිබේ.