නව අධිකරණ ඇමති මහනුවරදී දුන්න පළමු පොරොන්දුව.

Report
2Shares

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදීමට උපරිමයෙන්ම කැපවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

ඊයේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අධිකරණ අමාත්‍යධුරයෙන් පිදුම්ලත් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ මහනුවර ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා.