හිටපු ජනපති පාස්කු කොමිසමට ආපු විදිය.

Report
4Shares

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබෙනවා.

මේ අතර, පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර ද ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබෙන බවයි වාර්තා වුණේ.