යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක් (VIDEO)

Report
12Shares

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ තුනට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසද යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයකට යොමු වන ලෙසයි.