නිරෝධායන නීති උසස් පෙළ සිසුන්ට වලංගු නොවේ

Report
4Shares

නිරෝධායන නීතිරීති උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අදාළ නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සෙසු පිරිසට අදාල නිතිය උපරිමව නිතිය ක්‍රියාත,මක කරන බවයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.