ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක කොරෝනා... (VIDEO)

Report
35Shares

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක කොරෝනා රෝගය පැතිර පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඤ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේ කොරෝනා වසංගතය සමග අපට තවත් වසර කිහිපයක් ජීවත් වීමට සිදුවන බවයි.

කොළඹදී පවතී මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පල කළා .