තවත් කොවිඩ් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් - දිනක් තුල වැඩිම ආසාදිතයන් ගණන අද

Report
62Shares

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 256ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව අද දිනයේදී වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 865ක් වනවා. මෙය දිනක් මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වනවා.පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ 39ක් සහ ආශ්‍රිතයින් 217ක් ඊට අයත්.