මිනුවන්ගොඩ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 9දෙනෙක් රිමාන්ඩ්

Report
1Shares

මිනුවන්ගොඩ නගරය හා ඒ අවට හටගත් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 13 දෙනා අතරින් පුද්ගලයින් 9 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල ඔවුන් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.