දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

Report
0Shares

බස්නාහිර,මධ්‍යම,වයඹ සහ සබරගමුව යන පළාත්වලට අද(15) දින වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.