ව්‍යාජ වීසා මත මෙරට රැඳී සිටි විදේශිකයින් 12 දෙනෙක් අත්අඩංගුවට

Report
1Shares

ව්‍යාජ නේවාසික වීසා මත මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු මල්වාන සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.