හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනේ

Report
1Shares

මට්ටක්කුලිය,සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූවේ මට්ටක්කුලිය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 504ක් පොලීසිය භාරයට ගෙන ඇත.