සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු ලබන 21 ඇරඹේ

Report
0Shares

සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කරන බව එම විශ්වවිද්‍යලයේ ලේඛකාධිකාරි වී.ඒ කිත්සිරි මහතා පැවසීය.

ලේඛකාධිකාරිවරයා සඳහන් කළේ ලබන 20 වනදා වන විට සියලු සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවයි.