අමිත් වීරසිංහ ලබන 28 වනදා දක්වා රිමාන්ඩ්

Report
0Shares

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට සැකපිට අත්අඩංගුවට ගත් මහසොන් බලකාය ප්‍රධානියා අමිත් වීරසිංහ ලබන 28 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ දකුණ දූෂණ මර්ධන කොට්ටාශයේ මගින් අත්අඩංගුවට ගත් අමිත් වීරසිංහ අද(15) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට පමුණුවනු ලැබුවේය.