වයඹ පළාතට සහ ගම්පහට අද රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරි නීතිය

Report
1Shares

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට අද(15) රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

හෙට(16) දින අලුයම 4 දක්වා ඇඳිරි නීතිය බල පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.