පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට අදාළව පුද්ගලයින් 89 දෙනෙක් අත්අඩංගුවේ

Report
1Shares

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(20) දින පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පුද්ගලයින් 69 දෙනෙකු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ තවත් 20 දෙනෙකු සිටින බවයි.