ග්‍රෑන්ඩ්පාස්හි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට

Report
4Shares

ග්‍රෑන්ඩ්පාස්-වෙහෙරගොඩැල්ල කම්බිතොටුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ(21) දින රාත්‍රීයේ ඇති වූ මෙම ගැටුමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.