මිනුවන්ගොඩ කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් 30දෙනෙකුට ඇප

Report
1Shares

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 30දෙනෙක් ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.