මහනුවර සිට කොළඹ දක්වා පා ගමනට විශාල ජනතාවක් රැස් වෙයි

Report
4Shares

සිංහල ජනතාව කුපිත කර ගැනීමට ඇතැම් පාර්ශව වලට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා අවස්ථාව නොදෙන ලෙසත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසීය.

අද පෙරවරුවේදි මහනුවරදී ජනතාව අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබුණි.

මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක් අද(03) දින මෙසේ අරඹා තිබුනි.