අදත් පළාත් කිහිපයකට වැසි

Report
1Shares

බස්නාහිර,දකුණ,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උතුර,උතුරුමැද,වයඹ පළාතේ සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟ පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවයි.