හෙට සිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා තැබේ

Report
1Shares

හෙට(13) දින සිට ලබන 19 වනදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබා දී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.