කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි ඉහළ යයි

Report
2Shares

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව මව්වරුන්ගේ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 943 දක්වා ඉහළ ගොස් තිබේ.

අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා මත මොහෙමඩ් ෂාෆි වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවේ පසුවෙයි.