අගමැති දින තුනක සංචාරයකට සිංගප්පූරුව බලා පිටත්වෙයි

Report
1Shares

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක සංචාරයක් සඳහා අද(12) දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව යන ලදි.

අද දහවල් 12.15ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් මෙසේ පිටත්ව ගොස් ඇත.