රිෂාඩ්,හිස්බුල්ලා,අසාද් සාලිට එරෙහිව පැමිණිලි 11ක්

Report
1Shares

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව ඊයේ(11) දිනය වන විට පැමිණිලි 11ක් ලැබී තිබූ බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද(12) දිනයෙන් අවසන් වන බවත් සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම පස්වරු 4වන තෙක් සිදුකරන බවත්ය.