වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද යළි විභාගයට ගැනීමට නියමිතයි

Report
1Shares

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(11) දින යළි විභාග ගැනීමට නියමිතය.

එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.